www.ada.lk
2026 සැප්තැම්බර් මස 14 වන සඳුදා
ගංවතුරෙන් සහ නායයාමෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් සහන සැපයීමට අදාළ ද්‍රව්‍ය එක්රැස් කරන මධ්‍යස්ථානයක් ලෙස රත්මලාන ගුවන් හමුදා කඳවුර නම්කර තිබේ.
මේවනවිට දසදෙසින් සහනාධාර එක්කරන බෙහෝ දෙනා රත්මලාන ගුවන් හමුදා කඳවුරට පැමිණ සහනාධාර ලබාදෙන අතර, ඒවා ගුවන් මගින් අවශ්‍ය ස්ථාන කරා ගෙන යාමටද සහයෝගය ලබා දෙයි. මෙම මධ්‍යස්ථානයට මෙම දින කිහිපය තුළම සහනාධාර ලබාදීමේ හැකියාව ඇත.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
වහල මත සවිකර ඇති සූර්ය පැනල වලින් විදුලිය නිෂ්පාදනය විශාල ලෙස ඉහළට
මධ්‍යකාලීන මැතිවරණය රිපබ්ලිකන් දිනුවොත් ට්‍රම්ප්ගෙන් ඇමෙරිකානුවෙකුට ඩොලර් 5000ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd