www.ada.lk
2026 අගෝස්තු මස 28 වන සිකුරාදා
යුරෝපයේ සිටසංචාරකයන් පිරිසක් රැගත් අල්බට්රෝස් සුඛෝපබෝගී මගී ප්‍රවාහන නෞකාව ඊයේ (18දා) පෙරවරුවේදී මාගම්පුර වරායට සේන්දු විය.නෞකාවෙන් පැමිණි විදේශිකයන් වරාය අධිකාරිය මගින් උණුසුම්ව පිළිගත් අතර, පසුව ඔවුහු කතරගම,බූන්දල,යාල ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරය කළහ.
පෙරේදා (17දා) මියන්මාරයේ සිට ත්‍රිකුණාමල වරායට පැමිණි නෞකාව ඊයේ රාත්‍රියේ මාලදිවයින බලා පිටත්ව ගියේය. දිගින් මීටර් 205 ක් වූ , මගීන් 503 දෙනෙකුගෙන් හා 351 දෙනෙකුගෙන් යුක්ත සේවක මණ්ඩලයකින් මෙම නෞකාව සමන්විතය.
මසකට අධික කාලයක සිට සංචාරකයන් රැගෙන ලොවවටා සංචාරයේ නිරත මෙම නෞකාව ඩුබායි දක්වා ගමන් කිරීමෙන්අනතුරුවසංචාරයනිමකිරීමට නියමිතය.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
තෙල් මිල පහළට
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 55ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd