ADA
www.ada.lk
2026 මාර්තු මස 07 වන සෙනසුරාදා
යුද්ධය ජයග්‍රහණය කිරීමට යුද හමුදාව ලබාදුන් ශක්තියට රටේ අනෙකුත් කටයුතු වෙනුවෙන් ලබාදීමට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සඳහන් කළේය.
යුද්ධය අවසන් වීමෙන් පසු ආපදා තත්ත්වයන්වලදී හා රටේ අනෙකුත් අවශ්‍යතාවලදී යුදහමුදාව තම ශක්තිය ලබාදෙමින් සිටින බවත්, එම ශක්තිය තව තවත් වැඩිදියුණු කිරීමට අවශ්‍ය කටයුතු කරන බවද පවසා සිටියේය.
නව යුදහමුදාපතිවරයා ලෙස තනතුරේ වැඩභාරගැනීම සඳහා අද (05දා) පැවති උත්සවයකට සහභාගීවෙමින් මේ බව සඳහන් කළ යුදහමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ යුදහමුදාවේ ශක්තිය විනය හා කැපකිරීම බවය.
popular news
ඇමෙරිකාවේ සිටි ලාංකිකයන් 6 ක් විශේෂ ගුවන් යානයකින් පිටුවහල් කර රැගෙන එයි
ඇමෙරිකානු යුද මූලස්ථානය වන කටාර් හි Al Udeid කඳවුරට ඉරානයෙන් ප්‍රහාරයක්
ඔවුන්ට කතා කරන්න ඕන කිව්වා මම කිව්වා ’පරක්කු වැඩියි’ කියලා
අමෙරිකාවට දරුණු ලෙස පසුතැවෙනු ඇති
ජනපති දැඩි මානසික ආතතියක
ටෙහෙරානයට හා බේරූට්වෙත ඊශ්‍රායෙලය පහරදෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd