යුද හමුදාවට අවුරුදු ඇවිත්
- 12 04 2016
- 17:10
- {{hitsCtrl.values.hits}} views
- ශමීර රාජපක්ෂ
යුද හමුදාව සංවිධානය කළ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයක් අද (12දා) කොළඹ මැලේ විදිය මැලේ ක්රීඩාංගණයේදී පැවැත්විණ. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්රිෂාන්ත සිල්වා මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරී මණ්ඩලයක් මේ සඳහා එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


















