දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගනු ලැබීය.
ඉන්දිය අග්‍රාමාත්‍යවරයා බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ තිබෙන විශේෂ අමුත්තන්ගේ සමරු පොතේ සටහනක්ද තැබීය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණියේ වසර 27කට පසුවය.
.jpg)
.jpg)
.jpg)
අංජන ශ්‍රී කුමාර