ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සන්ධානයෙන් තරග කිරීමට නාමයෝජනා ලබාදීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙන බවට සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන් මහතා නිවේදනය කිරීමත් සමග ඒ පිළිබඳව යහපාලනය වෙනුවෙන් කටයුතු කළ බොහෝ දෙනෙකුගේ හඩ අවදිකරනු ලැබුවා. නමුත් ජනපතිවරයා පවසන්නේ ජනවාරි 8 වැනිදා ජනතාව කළ නිහඩ විප්ලවය ආපසු හැරවීමට ඉඩ නොදෙන බවයි. එසේම තමන්ට අවුරුදු 40කට ආසන්න දේශපාලන අත්දැකීම් තිබෙන බවත් ජනපතිවරයා ප්‍රකාශ කළා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් 125 වැනි සංවත්සර උත්සවයේ අග්‍රාමාත්‍යවරයා හා ජනපතිවරයා එකිනෙකාට මුණ ගැසුණා. අගමැතිවරයා මේ කල්පනා කරන්නේ 'මෛත්‍රීගේ දහැම් ගැටය මොකක්ද?' කියලාද දන්නේ නෑ.
popular news
ඉන්දියාව අසරණ කරමින් පළමු ටෙස්ට් තරගයේ ජය දකුණු අප්‍රිකාවට
බංග්ලාදේශයේ හිටපු අගමැති ෂෙයික් හසීනාට මරණ දඬුවම
වන අලින්ගෙන් වගා ආරක්ෂාවට මී මැසි වැටක්
එම්.අයි.17 හෙලිකොප්ටර් යානාවල ලංකාවේ පළමු පියාසර ඉංජිනේරුවරිය පූර්ණිමා අනුරංගි
කාසියේ වාසිය පාකිස්තානය - ශ්‍රී ලංකා නායකත්වයේ වෙනසක්
දඩ මස් සමග අනුරපුර පූජා නගරයේ දේවාලයක කපුවෙක් අල්ලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd