www.ada.lk
2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා
පාර්ලිමේන්තුව තුළදී සිදුවන්නේ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ගුටිකෙළිය. රූපවාහිනී අලුත් අවුරුදු උත්සවය වත්තල පෙගාසස් රීෆ් හෝටලයේදී ඊයේ (28දා) පැවැති අවස්ථාවේදී මේ ඡායාරූපය ගනු ලැබුවා. එජපායේ විජේපාල හෙට්ටිආරච්චි මන්ත්රීවරයාත් නලීන් බණ්ඩාර මන්ත්රීවරයාත් කොට්ටාපොර තරගයට පිවිස හරි හරියට තරග කළේ 'මෙහෙම චාන්ස් අවුරුද්දටම තමයි' යනුවෙන් හිතමින්ද දන්නේ නෑ.
popular news
චූලපද්මේන්ද්ර සමුගනියි
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
රවී කරුණානායක අත්අඩංගුවට
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්රම්ප්ගෙන් විධායක නියෝගයක්
පෙට්රල් මිල පහළට
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd