www.ada.lk
2026 අගෝස්තු මස 26 වන බදාදා
වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පසුගිය මහ මැතිවරණයෙන් පසුව යහපාලන ආණ්ඩුව හා එක්වීය. ඒ අනුව ඔහුට වරාය නියෝජ්‍ය අැමතිධුරය හිමිවීය.
මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මහ මැතිවරණය තරග කර පසුව යහපාලන ආණ්ඩුවට එක්වීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අැමතිවරයා පිළිබඳව බොහෝදෙනෙකුගේ වැඩි අවධානයක් යොමුවිය.
කෙසේ වෙතත් සිංහල හින්දු අලුත් අවුරුද්ද ලැබීමට ඔන්න මෙන්න තිබියදී මුතුහෙට්ටිගම මහතා දකුණු පළාත් හිටපු හා වත්මන් පළාත් සභා මෙන්ම පළාත් පාලන මන්ත්‍රීන් හා තංගල්ල කාල්ටන් නිවසට ගොස් හිටපු ජනපතිවරයා හමුවිය. එහිදී හිටපු ජනපතිවරයා නියෝජ්‍ය ඇමති හා එක්ව කිරිබත්ද කෑවේය.
popular news
මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
තෙල් මිල පහළට
එල් නිනෝව ජීවමාන මතකයේ ප්‍රභලතම එකක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
2027 පාසල් වාර හා නිවාඩු කාලසටහන් නිකුත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd