www.ada.lk
2026 ජුලි මස 02 වන බ්රහස්පතින්දා
මිහිකත රූ රැජින තරග බිම නියෝජනය කරන ලක් රූ රැජින තේරීමේ තරගාවලිය වන Derana Goya Miss Sri Lanka for Miss Earth අවසන් රාත්රිය පසුගියදා පැවැත්විණ. 2014 මිහිකත රූ රැජින ලෙස අභිසෙස් ලැබු පිලිපීන ජාතික විසි එක් හැවිරිදි ජෙමි හෙරල්ඩ් හා 2014 දෙරණ මිහිකත රූ රැජින වූ ඉමායා ලියනගේ අතින් මෙවර දෙරණ මිහිකත රූ රැජින ලෙස දිස්නා ප්රනාන්දු කිරුළු පැලඳුවාය. ඒ වස්කඩුව සිට්රස් හෝටල් පරිශ්ර‘යේදී පැවති අවසන් මහා තරගයේදීය.
මෙහි දෙවන ස්ථානය රත්මා නුගේරා ද, තෙවැනි ස්ථානය හර්ෂණී රුමා ද හිමිකර ගත්හ.
popular news
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුක්මන් අසිත සමුගනියි
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
විරාජ් සමාව ඉල්ලයි
අම්බුළුවාව රජයට පවරා ගන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd