www.ada.lk
2026 අගෝස්තු මස 23 වන ඉරිදා
රුපියල් මිලියන 60 ක් වටිනා කල්ඉකුත් වූ ඖෂධ තොගයක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ඖෂධ කල්ඉකුත් වූ දින වෙනස් කර හා අලුත් ඇසුරුම්වල බහා නැවත අලෙවියට සකස්කර තිබූ බව පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය සඳහන් කළේය.
popular news
මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
හෝමූස් වැසීමෙන් ලංකාවට වාසියක් අත්වන හැටි
කටුනායක විවෘත කළ විශාලතම ගබඩා සංකීර්ණය
හිටපු අමාත්‍ය ජගත්ගේ බිරිඳ දෙවැනි මහලෙන් වැටී මරුට
එල් නිනෝව ජීවමාන මතකයේ ප්‍රභලතම එකක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
හැරී හා මේගන් යළිත් එංගලන්තයට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd