සාටකය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අලුත් දෙයක් නෙවෙයි. අතීතයේ නිල් සාටකය බලවත් වුණත් වර්තමානයේ කුරහන් සාටකය බලවත්. බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා මේ හිටපු ජනාධිපතිනියට සාටකය ගැන කියා දෙනවාද අනාගතයේ සාටකය සෞදි අරාබි ජාතික කොඩියේ පාට වගේ වෙයිද කියා අහනවාද මන්දා... මේ ඡායාරූපය ගනු ලැබුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 43 වැනි ජාතික දින සැමරීම වෙනුවෙන් පෙරේදා (02) පැවැත්වූ උත්සවයේ දීයි. එහෙත් මෙහිදී ඔවුන් සාටකය පැලඳුවේ අමුත්තන්ට කරන ගෞරවයක් ලෙසයි.
ඡායාරූපය - ක්‍රිෂාන් ශෂික රණසිංහ