www.ada.lk
2026 සැප්තැම්බර් මස 06 වන ඉරිදා
මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට විරෝධය දක්වමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ විරෝධතාවක් අද (13දා) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විණ.
ලාභ ඉපැයීමේ අරමුණින් ක්‍රියාත්මක ආයතනයක් වන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට වෛද්‍ය සභාවේ ලියාපදිංචියක් පවා නොමැති බවත්, එසේ වුවත් එයට නීත්‍යනුකූලභාවයක් ලබාදීමට පාලකයන් කටයුතු කරන බවත් විරෝධතාවයේ නිරත වූ සිසුහු පවසා සිටියහ.
කොළඹ කේරි විදුහල ඉදිරිපිටින් විරෝධතා පාගමන ආරම්භ කර එම සිසුහු, මරදාන, ටෙක්නිකල් හංදිය, කොළඹ කොටුව, කොම්පඤ්ඤ වීදිය හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වූහ. විරෝධතා පාගමන හේතුවෙන් පාගමන පැවති මාර්ගයේ විශාල රථවාහන තදබදයක්ද පැවතිණි.
popular news
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd