මහේල
- 14 08 2014
- 09:48
- {{hitsCtrl.values.hits}} views
- . .
පාකිස්තානය සහ ශ්රී ලංකාව අතර අද ඇරඹෙන ටෙස්ට් ක්රිකට් තරගයෙන් පසු මහේල ජයවර්ධන ටෙස්ට් ක්රිකට් පිටියෙන් සමුගනී. මහේලට දස දෙසින් සුබ පැතුම් ගලා එද්දී කරුවලගස්වැව පුංචි පවුලක් තමන්ගේ නිවස ඉදිරිපිට මහේලට සමුදෙමින් බැනරයක් ප්රදර්ශනය කරන අයුරු අපට දැකගත හැකි වුණා. නියඟය ආදී දහසක් දුක් කම්කටොළුවලට මුහුණදුන්නද තමන්ගේ ප්රියතම ක්රීඩකයාට ගෞරවය පුද කරන්නට ඔවුන් අමතක කළේ නැහැ. මහේලට මෙතරම් මිනිසුන් ආදරය කරන බව ඔහු මේ වනතුරු නොදන්නවා විය හැකිය.
ඡායාරූපය - ශානක මාලියද්ද
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
