ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා
ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේ වෙත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි.
අභිනව මහා නායක හිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විජිනිපත පිළිගන්වන ලදී.
මේ අමතරව අමරපුර පාර්ශ්වයේ අධිකරණ සංඝනායක ලෙසින් හා අනුනායක හා මහාලේඛකාධිකාරී ලෙසින්ද අමරපුර පාර්ශ්වයේ සම මහානායක ලෙසින්ද අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මාහිමිපාණන් වහන්සේ කටයුතු කළේය.
මහා නා හිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නයද, අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුළු පූජකවරුන්ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද මෙම පුණ්‍ය මහෝත්සවයට එක්වී සිටියහ.
popular news
මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
පෞද්ගලික හා ලංගම බස් දෙක රෙස් යයි
පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
නිදි යහනේ මියගිය රාජ්‍ය සේවිකාවගේ මරණය ඝාතනයක් , සාක්කි දෙන්න පැමිණි සැමියා අත්අඩංගුවට
රු. 2000 නෝට්ටුව ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්
ලංකාවේදී අයිස් නිපදවන්න ඉරානයෙන් ඇවිත්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd