www.ada.lk
2026 සැප්තැම්බර් මස 10 වන බ්රහස්පතින්දා
මස්කෙළිය, ගාඩ්මෝර් තේ වතුයායේ, ෆෝග්මෝර් කොටසේ ඊයේ (28දා) උදෑසන 7.00 ට පමණ වතු නිවාස පෙළකට ඉහළින් පිහිටි කන්දක් නාය යෑම නිසා එම නිවාස වල පදිංචිව සිටි කම්කරු පවුල් 44 ක සාමාජිකයන් 200 ක පමණ පිරිසක් අවතැන්ව සිටිති.
මෙහිදී කිසිදු ජීවිත හානියක් හෝ දේපල හානියක් සිදුවී නොමැත. අවතැන්ව සිටින පිරිස ෆෝග්මෝර් කොටසේ වතු නිලධාරි නිවසක හා හින්දු කෝවිලේ තාවකාලිකව ලැගුම්ගෙන සිටිති. අවතැන්වූවන් අතර ගැබිණි කාන්තාවන් තිදෙනෙක් හා පාසල් ළමයින් 40 ක් පමණ සිටිති.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd