අද පැවති ජනපති වර්ෂ පුර්ණ උත්සවයේදී විශේෂ සිදුවීමක් සිදුවිය. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම ඇමතිවරයාව සිටියදී බොරලැස්ගමුව ප්රදේශයේදී ඝාතනය කිරීමට උත්සහ කල පුද්ගලයාද අද ජනපති; වර්ෂ පුර්ණ උත්සවයට සහභාගී විය. මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින්ම එම පුද්ගලයාට ඊයේ (07) දිනයේදී සමාව නියම කෙරුණි. බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ වේදිකාවට පැමිණි ඔහු එහිදී සිය කෘතඥතාව මෛත්රීපාල සිරිසේන ජනාධිතිවරයා වෙත පළ කළේය.
ඡායාරූප - ඒශාන් ප්රනාන්දු