මගෙ සින්දු වගේයැ මෙයාගේ ඇඟ
- 4 03 2014
- 09:51
- {{hitsCtrl.values.hits}} views
- . .
කුරුණෑගල නගරයේ මිහිඳු මාවතේ කාය වර්ධන මධ්‍යස්ථානයක් විවෘත කරන්න දයාසිරි ජයසේකර මහ ඇමතිතුමා සහ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා පැමිණියා. දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාට ඉතින් මේවා කිරි කජු වගේනේ. මන්ත්‍රීතුමා බර උස්සන එක දිහා මහ ඇමතිතුමා බලා හිටියේ "මගේ සින්දු වගේයැ දුමින්ද මන්ත්‍රීතුමාගෙ ඇඟ...?" කියලා වගේයි...
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
