www.ada.lk
2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා
බෞද්ධාලෝක වෙසක් කලාපයේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10දා) බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී සිදුකෙරිණි.
එහිදී සර්වඥ ධාතූන් වහන්සේලා ධාතු මන්දිරයේ තැන්පත් කිරීම සහ තොරණ විවෘත කිරීම ජනාධිපතිවරයාගේ සුරතින් සිදුවිය.
මේ අවස්ථාවට පූජ්‍ය වැලවිටියාවේ කුසලධම්ම හිමි, බෙල්ලන්විල විමලරතන හිමි හා අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරාධිකාරී කෝමාරිකේ රාහුල හිමි ඇතුළු සංඝරත්නයද, බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල සහ බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ප්‍රනීත් අබේසුන්දර යන මහත්වරු ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd