බොරු එපා කිරිපිටි මිල අඩුකරනු
- 9 06 2014
- 16:53
- {{hitsCtrl.values.hits}} views
- ඒෂාන් ප්රනාන්දු
ඉහළ දමන ලද කිරිපිටි මිල වහා අඩුකරන ලෙස රජයට බලකරන උද්ඝෝෂණයක් අයිතීන් උදෙසා කාන්තාවන්ගේ මෙහෙයවීමෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉදිරිපිටදී අද (09දා) පැවැත්විණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
