www.ada.lk
2026 ඔක්තෝබර් මස 09 වන සිකුරාදා
බස්නාහිර පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගන්නා ලෙස ඉල්ලමින් ගුරු විභාගය සමත් උපාධිධාරී සංගමය අද (27දා) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතාවයක නිරත විය.
ලංකා ගුරු සේවා සංගමය විසින් සංවිධානය කර තිබු මෙම විරෝධතා ව්‍යාපාරයට ගුරු විභාගය සමතුන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ. විරෝධතා ව්‍යාපාරයෙන් පසු මුදල් අමාත්‍යාංශය සංදේශයක් භාරදීමට උද්ඝෝෂණකරුවෝ පෙළ පාළියකින් ගමන් කරන ලැබිණි.
එහෙත් ජනාධිපති ලේකම් කාර්යාලය අසළදී පොලිස් මාර්ග බාධක යොදා පෙළපාලිකරුවන් නවතා දැමූ අතර නියෝජිතයින් 05 දෙනෙකුට පමණක් මුදල් අමාත්‍යාංශයට යාමට පොලීසිය අවසර දුන්නේය.
popular news
ලෝක විවාහක සංචාරක රූ රැජින කිරුළ ලංකාවේ නිමේෂාට
අතුරුදන් වූ ගුවන් යානයේ හය දෙනාම මිය ගිය බව කියයි
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ මහින්ද අත්අඩංගුවට
රු ලක්ෂ 365ක් රන් රාජසන්තක කරයි, ව්‍යාපාරිකයාට දඩය රු. ලක්ෂ 37
ජම්පරය අදින තවත් භික්ෂූන් වහන්සේලා 63ක් බන්ධනාගාරයේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd