බක් පොහොය අදයි
- 21 04 2016
- 14:48
- {{hitsCtrl.values.hits}} views
- . .
ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශියක් සිදුවූ බක් පුර පසලොස්වක පොහෝ දිනය අදට (21දා) යෙදී තිබේ. සිදුහත් කුමරු සතර පෙර නිමිති දැකීම, බුදුවීමෙන් පසුව බුදුරඳුන් කිඹුල්වත් නුවරට වැඩමවීම, නාගයන් දමනය නාගදීමට වැඩමවීම ආදී බොහෝ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් කිහිපයක්ම බක් පුර පසලොස්වක පොහෝ දිනයේදී සිදුවිය.
ප්රදීප් පතිරණ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.







