පොසොන් පොහොයට ගල් විහාරයට මහ සෙනගක්
- 12 06 2014
- 09:57
- {{hitsCtrl.values.hits}} views
- පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්
මිහිඳු හිමියන් ලක් දෙරණට වැඩම කළ උතුම් පොසොන් පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ. මිහිඳු හිමියන්ගේ ලංකාගමනය සමරමින් දිවයින පුරා පිංකම් රාශියක් පැවත්වෙන අතර පොලොන්නරුව ගල්විහාරයේද පිංකම් රැසක් සිදුවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
