www.ada.lk
2026 සැප්තැම්බර් මස 21 වන සඳුදා
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතාව සඳහා රාජකාරියේ යොදවා තිබූ කිසිදු පොලිස් නිලධාරියෙකුට බැටන් හෝ වෙනත් අවියක් නිකුත් නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
වැඩබලන පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ මෙම රාජකාරී කළ බවත් කඳුළු වායු, ජල ප්‍රහාරක ටැංකි හා කැරලි මර්දන කණ්ඩායම්ද විරෝධතාවට නොකැඳවූ බවත් පොලීසිය කියයි. අද (03දා) පැවැති මෙම විරෝධතාව සඳහා පොලිස් නිලධාරීන් 2000ක් පමණ රාජකාරියේ යෙදවූ බවද පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
විරෝධතා පාගමන සඳහා සිසුන් 5000කට අධික පිරිසක් එක්ව සිටි අතර, ඔවුහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා සාමකාමීව පාගමනින් පැමිණ ඒ ඉදිරිපිට සත්‍යග්‍රයක නිරත වූහ.
popular news
ඉහළ කොත්මලා ජලාශ පතුලේ සැගවුණ සිරුරු 59ක් ගොඩගත් අපූරු මිනිසා
කලු පාලම ළගින් නව පාලමක්
වසර 10ක් එකම පාසලක සේවය කරන ගුරුවරුන් 10473
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
නේපාලය ඩොලර් මිලියන 20ක් වන්දි ගන්න යයි
හූති සටන්කාමීන් සෞදි අගනුවරට පහර දෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd