www.ada.lk
2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතාව සඳහා රාජකාරියේ යොදවා තිබූ කිසිදු පොලිස් නිලධාරියෙකුට බැටන් හෝ වෙනත් අවියක් නිකුත් නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
වැඩබලන පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ මෙම රාජකාරී කළ බවත් කඳුළු වායු, ජල ප්‍රහාරක ටැංකි හා කැරලි මර්දන කණ්ඩායම්ද විරෝධතාවට නොකැඳවූ බවත් පොලීසිය කියයි. අද (03දා) පැවැති මෙම විරෝධතාව සඳහා පොලිස් නිලධාරීන් 2000ක් පමණ රාජකාරියේ යෙදවූ බවද පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
විරෝධතා පාගමන සඳහා සිසුන් 5000කට අධික පිරිසක් එක්ව සිටි අතර, ඔවුහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා සාමකාමීව පාගමනින් පැමිණ ඒ ඉදිරිපිට සත්‍යග්‍රයක නිරත වූහ.
popular news
රාත්‍රියේ ගිනි ඇවිලුණු ඊශ්‍රායලය - ඉරානය විශාල වැරැද්දක් කළා - වන්දි ගෙවන්න සූදානම් වෙන්න
වාහනයක් නිසා නාමල්ට පරීක්ෂණයක් අරඹයි
රෝස පැහැති නයි පැටියා දෙහිවලට
මෙම සතියේ සුරාසැල් වැසෙන දිනය මෙන්න
ජනපති අද රටවල් 07ක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් හමුවෙන හේතුව මෙන්න
ප්‍රභූ ආරක්ෂාවට යොදවා ඇති නිලධාරීන්ගේ ඉවත් කළ දීමනාව ගැන පහැදිලි කිරීමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd