www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
අත්අඩංගුවට ගෙන තිබෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් නිදහස් කරන ලෙස රජයට බල කරමින් එම පකෂය සංවිධානය කළ විරෝධතාවට පොලීසිය ජල ප්රහාරයක් එල්ල කරනු ලැබීය.
මරදාන ටෙක්නිකල් හංදියේ සිට විරෝධතා පාගමන ජනපති ලේකම් කාර්යාලය තෙක් පැමිණෙමින් සිටින විට ලෝටස් වටරවුමේදී ජල ප්රහාරය එල්ල කරනු ලැබීය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd