ADA
www.ada.lk
2026 ජනවාරි මස 14 වන බදාදා
අත්අඩංගුවට ගෙන තිබෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් නිදහස් කරන ලෙස රජයට බල කරමින් එම පකෂය සංවිධානය කළ විරෝධතාවට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.
මරදාන ටෙක්නිකල් හංදියේ සිට විරෝධතා පාගමන ජනපති ලේකම් කාර්යාලය තෙක් පැමිණෙමින් සිටින විට ලෝටස් වටරවුමේදී ජල ප්‍රහාරය එල්ල කරනු ලැබීය.
popular news
ලොකෙටම හදපු රෝල්ස් රොයිස් 25න් එකක් ලංකවේ ඩඩ්ලිට
ධීවර වරාය සංස්ථාවේ ඉහළම පුටු තුනක් ගෙදර යවයි
දුම්රියේ ගැටුණු ලොරි රථය කෑලි වෙයි,රියදුරු ලොරියෙන් පැන දිවි බේරා ගනියි
මේක සත්‍යග්‍රහයක් මිස උපවාසයක් නෙමෙයි
අම්බුලුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් චීන ආයෝජන සමාගමක් ඉවත්වෙයි
මුන්දලම මාරක රිය අනතුරකින් තිදෙනෙක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd