www.ada.lk
2026 අගෝස්තු මස 31 වන සඳුදා
සිරගත කොර ඇති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් නිදහස් කරන ලෙස ඉල්ලමින් එම පක්ෂයේ නියෝජිතයන් පුංචි බොරැල්ලේ ආගමන විගමන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.එය විසුරුවා හැරීමට පොලීසිය හා කැරළි මර්දන ඒකකය කැඳවීමත් සමග නොසන්සුන්කාරි තත්ත්වයක්ද ඇතිවිය. විරෝධතාකරුවෝ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වීදුරු දොරටුවද බිද දැමූහ.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
මෙටා සමාගම ඩොලර් බිලියන 18ක වන්දි ගෙවිමට එකඟ වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd