පූස් පැටව් හතරදෙනෙක් එකට යා වෙලා
- 23 06 2014
- 22:23
- {{hitsCtrl.values.hits}} views
- . .
(සංස්කරණය නොකළ වීඩියෝ දසුනක් සහිතයි)
මීගහකිවුල අරාවපාර බෙදුම් ඇළ ගම්මානයේ නිවසක වෙසෙන පූසියක විසින් සිරුරේ විවිධ ස්ථානවලින් එකිනෙකාට සම්බන්ධ වූ පූස් පැටවුන් හතර දෙනෙකු බිහිකර ඇත.
මීගහකිවුල අරාව පාර බෙදුම් ඇළ ගම්මානයේ පදිංචි ගොවි මහතෙකු වන ඩී.එම්. සමරවීර මහතාගේ නිවසේ පූසියකට මෙම අපූරු පූස් පැටවුන් සිවුදෙනා ලැබී ඇත.
පූස් පැටවුන් සිව්දෙනා සම්බන්ධවීඇති ආකාරය පැහැදිලිව හඳුනාගත නොහැකි වුවත් එකිනෙකාගේ පාදවලින් හා උදරයෙන් ඔවුන් එකිනෙක සම්බන්ධ වී සිටින බව සමරවීර මහතා පැවසීය.
වීඩියෝව මෙතනින් නරඹන්න
එන්.කේ. නිශ්ශංක මීගහකිවුල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
