පිල් හියුස් දිවියෙන් සමුගනී
- 27 11 2014
- 12:22
- {{hitsCtrl.values.hits}} views
- . .
ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු පිල් හියුස් අද (27දා) සිය දිවියෙන් සමුගත්තේය.පසුගිය අඟහරුවාදා පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් ඔහු රෝහල්ගත කරනු ලැබීය.
පිල් හියුස් මිය යන විට 25 වැනි වියේ පසුවූයේය.
ඔහුගේ 26 වැනි උපන්දිනය නොවැම්බර් 30දා යෙදී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
