පාද යාත්රාවෙන්
- 28 07 2016
- 13:57
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන පාද යාත්රාව මේ වන විට ක්රියාත්මක වෙමින් පවතියි. අද පෙරවරුවේදී එය පේරාදෙණිය හන්දියෙන් ගමන් ඇරඹීය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද රැළියට එක්ව සිටිති. විශාල ජනතාවක් මේ වන රැළිය හා සම්බන්ධ වී සිටිති.
ඡායාරූප චමිල් රූපසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


















