www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපති, දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 24 වන ගුණසමරු උත්සවය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අලුත්කඩේ උසාවිය අසළ පිහිටි රණසිංහ ප්‍රේමදාස පිළිරුව අභියස දී අද (01දා) පෙරවරුවේ පැවැත්විණි.
ජනාධිපතිවරයා රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට ද එක්විය.
මේ අවස්ථාවට මහා සංඝරත්නය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය යන මහත්වරුන් ඇතුඑ මැති ඇමතිවරුන් ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුඑ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පවුලේ ඥාතීන් ද එක්වූහ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd