www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
මේ දවස්වල පාසල් කණ්ඩායමක් වගේ පන්දු රැකීමේ යෙදෙන ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ඒ හින්දාම බංග්ලාදේශය හමුවේ ටෙස්ට් තරගයක් සහ එක්දින තරගයක් පරාජයට පත් වූවා. අද (28) දඹුලේලේ පැවැත්වෙන එක්දින තරගය පරාජයට පත්වුවහොත් ශ්රී ලංකාවේ සායම යන එක අහන්න දෙයක් නෑ. මේ හින්දාම ශ්රී ලංකා තේරීම් කමිටු සභාපතිවරයා ඊයේ දඹුල්ල ක්රීඩාංගණයේ අපේ ක්රීඩකයන් පුහුණුවන ස්ථානයට ආවා. ඇවිත් මේ දවස්වල දුර්වල ලෙස පන්දු රකින එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංගට පන්දු රැකීම ගැන කියල දුන්නා. තමන් ක්රීඩා කරන සමයේ අති දක්ෂ පන්දු රකින්නෙකු වූ සනත් ගේ උපදෙස් අරගෙන උපුල් සහ පිරිවර අද තරගයේ දී හෝ සාර්ථක වේදැයි බලමු.
ඡායාරූප දඹුල්ල එස්. කරුණාරත්න
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd