www.ada.lk
2026 අගෝස්තු මස 27 වන බ්‍රහස්පතින්දා
වසර 30කින් පසු පවතින දරුණු නියඟයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව මෙන්ම වන සතුන්ද දරුණු ලෙස පීඩාවන්ට පත්ව ඇති ආකාරය අප කළ සංචාරයේදී දැකගත හැකිවිය.
පවතින දරුණු නියඟයෙන් වන සතුන් පිපාසිතව තබ්බෝව අභය භූමිය ආශ්‍රිතව මරණයට පත්ව ඇති ආකාරය දැකගත හැකිවිය.
තබ්බෝව අභයභූමිය ආශ්‍රිතව ඇති මීගස් වැව තුළ හා ඒ ආසන්නයේ ජලය නොමැතිව පිපාසිතව සැරිසරමින් සිටි රිලවුන්, තාරකා ඉබ්බන්, කිරි ඉබ්බන්, කුරුල්ලන්, මුවන් හා ගොනුන් මරණයට පත්ව ඇතැයි ජනතාව පවසති.
එසේ මරණයට පත්වන සතුන්ගේ සිරුරු ගස් උඩත්, සමහර සතුන්ගේ ඇට සැකිලි වැව් හා වනය තුළද දැකගත හැකිවිය.
popular news
තෙල් මිල පහළට
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 55ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd