නිදහස් සෞඛ්‍ය රැකගන්න
- 20 02 2014
- 18:41
- {{hitsCtrl.values.hits}} views
- ඉසුරු පෙරේරා
(VIDEO) නිදහස් සෞඛ්‍ය සේවයක් දිනාගනිමු, සිවු අවුරුදු සමසෞඛ්‍ය උපාධිය රැකගැනීමේ සටනට පෙළගැසෙමු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමන අද (20දා) කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ කර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා ගමන්කෙරිණි.
මේ ප්‍රවෘත්තියට අදාළ වීඩියෝව පහතින් නරඹන්න.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
