www.ada.lk
2026 සැප්තැම්බර් මස 02 වන බදාදා
අරණායක සාමසර කන්ද නාය යාමෙන් මිය ගිය පිරිස වෙනුවෙන් පින් පැමිණවීමේ පිංකම් මාලාවක් අද (02) හත්ගම්පොළ මහා විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි.
එම විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය, පාසල් සිසුහු, යුද හමුදාව හා ගම්වාසීහු එක්ව මෙම පිංකම සංවිධානය කර තිබිණ. මෙම පිංකම අවස්ථාවට සුනඛයෙකුද පැමිණ සිටියේය.
අරණායක සාමසාර කන්දේ නාය යෑමෙන් විපතට පත්වූවන් අතර සිය ස්වාමියා සොයන සුනඛයෙකු පිළිබඳ දර්ශන සමාජ ජාල තුළ මෙන්ම වෙබ් අඩවි කිහිපයකද බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත්තේය.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd