www.ada.lk
2026 ඔක්තෝබර් මස 05 වන සඳුදා
කොළඹ ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහ පෙරහරේ අවසන් මහා පෙරහර ඊයේ (22දා) රාත්‍රියේ වීථි සංචාරය කෙරිණි. එහිදී මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි. එම අවස්ථාවට රුවන් විජයවර්ධන, අර්ජුන රණතුංග, රවි කරුණානායක, දයා ගමගේ ඇතුළු මැතිඇමතිවරුන් රැසක් සහභාගි වූ අතර, පෙරහර ආරම්භයට පෙර අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ජනාධිපතිවරයා ප්රමුඛ පිරිස මහත් වූ සිනහවකින් මුව සරසාගෙන පිළිසඳරක යෙදුණු ආකාරයද මෙසේ 'අද' කැමරාවේ සටහන් විය.
popular news
කිඹුලෙකුගේ කෘතීම බුද්ධි ඡායාරූපයක් සකස් කළ අයෙක්ට වැඩ වරදි
ලංකාව ආසන්නයේ ඇති ඉරාන නැව්වලට සැපයුම් දුන්නෙත් ඇමෙරිකාවෙන් ගැටලුවක්
නව පනතෙන් ක්‍රිකට් පාලනය වෙනස් වෙන හැටි
ඇප ලැබුණත් රිමාන්ඩ් වුණ නාමල්
අමු කජු ලෙසින් ඔස්ට්‍රේලියාවට යැවීමට ගිය සිගරට් රේගු දැලේ
නවසීලන්තය පෙන්වා කෝටි 3ක් වංචාකළ හිටපු ජනපති සම්බන්ධීකරණ ලේකම්ට වැඩ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd