නව ගුවන් හමුදාපති ලෙස පත්වූ එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අද (23දා) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා , ආරක්ෂක අමාත්‍යාංශයේදී මුණ ගැසිනි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 15 වන ගුවන් හමුදාපති වරායා ලෙස පත්වූ එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාසිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු පළමු වරට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර මෙම හමුව සිදුවූ අතර, එහිදී අමාත්‍යවරයා නව ගුවන්හමුදාපතිවරයා වෙත නව ධුරයේ රාජකාරි හොඳින් සිදුකර ගෙන යෑමට සුබ පැතීය.