ADA
www.ada.lk
2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා
අධිකරණය ඉදිරිපිට මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට අදාළව වරාය ඇමති අර්ජුණ රණතුංග මහතාගේ සහෝදරයා වන වරාය අධිකාරියේ සභාපති දැඩි ලෙස අවවාද කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (24දා) ඇප නියම කළේය.
යැයි මහේස්ත්‍රාත්වරයා පැවැසීය. නඩුව නැවතත් 7/28දා කැඳවීමට නියමිතය. ධම්මික රණතුංග මහතාගේ ජංගම දුරකතය පොලීසිය භාරයට ගෙන එහි ඇති තොරතුරු ලබාගන්නැයි මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.
popular news
යටිනුවර ප්‍රා සභාවේ සජබ විපක්ෂනායක සිය පවුල පිටින්ම දිවි නසා ගනියි, කුඩා දියණියක් බේරෙයි
ළහිරු වීරසේකර අත්අඩංගුවට
අධිකරණයට ඉදිරිපත් වූ නාමල්ට ලැබුණු නියෝගය මෙන්න
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
රාහුල හිමියන්ගෙන් ඇමති ලාල්කාන්තට අභියෝගයක්
වරෙන්තුවට පෙර නාමල් මාලේ ගියේ ජනපති ගිය ගුවන් යානයේමයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd