ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා
කැලණියේ සිට මරදාන දක්වා උදෑසන ධාවන වන කාර්යාලීය දුම්රිය පැය භාගයක් පමණ සිදු වූ ප්රමාදය නිසා මගීහු විවිධ දුෂ්කරතාවයන්ට අද (26දා) මුහුණ දුන්නේය.
ප්රධාන මාර්ගයේ මෙන්ම මීගමුව සිට පැමිණෙන දුම්රිය 04ක් පමණ මෙම ප්රමාදය නිසා මරදාන හා දෙමටගොඩ දුම්රිය ස්ථානය අතර නවතා දැමීමට සිදු වූ බව වාර්තාවේ. ඉන් අනතුරුව මගිහු පයින්ම ගමන් කළහ. කෙසේ වෙතත් අවුරුදු නිවාඩුවෙන් පසුව දිගින් දිගටම දුම්රිය ප්රමාදය සිදුවෙන බව මගීහු චෝදනා කරති.
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
සුනාමි කුළුනු 77ම අක්රියයි
දිත්වාගෙන් පසු මී මුරේ තවමත් හුදෙකලා වෙලා
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
කිඹුලෙක් සමග පැයක් පොර බදා දිවි බේරා ගත් ගාමිණී
නයි මිරිස් සහ අමු මිරිස් කිලෝවක් රු.2000යි, මාලු මිරිස් කිලෝවක් රු.1300යි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd