www.ada.lk
2026 ඔක්තෝබර් මස 23 වන සිකුරාදා
ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පූජනීයත්වයට පාත්ර වූ ශ්රී ලංකා රාජ්යත්වයේ මුදුන් මල්කඩ ලෙස සළකන මහනුවර ශ්රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා පවත්වන වාර්ෂික ඇසළ මහ පෙරහැර මෙවර ද උත්කර්ෂවත් ලෙස නිමාවිය. එය සාර්ථකව නිමකිරීම පිළිබද සැලකිරීමේ සංදේශය සාම්ප්රදායානුකූලව දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් අද (08දා) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත භාර දෙනු ලැබීය.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
මහේල මුම්බාය හැරයයි
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd