ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා
මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ අවසන් රන්දෝළි පෙරහර අද (7දා) පස්වරු 7.53ට දළදා මාලිගා පරිශ්‍රයෙන් පිටත්වී වීදි සංචාරය ආරම්භ කළේය.
දළඳා කරඬුව ඉන්දිරාජා හස්තියා පිට වැඩම කරවනු ලැබුවේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනි.
අවසන් රන්දෝළි පෙරහැර නැරඹීම සඳහා ලක්ෂ තුනකට අධික ජනකායක් මහනුවරට පැමිණ තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පෙරහර නැරඹීමට පැමිණ ඇත.
popular news
කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ලංකාවේ පළමුවරට කළ සැත්කම
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
අවුරුදු 39ක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ කෝටි ගණනක දේපළ ක්‍රියාවිරහිත කරයි
අශෝක රන්වල අත්අඩංගුවට - රන්වල සාමාන්‍ය පුරවැසියෙකු සේ සලකා නීතිය ක්‍රියාත්මක කරන්න
දුම්රියේ අබලි ලෝහ ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව මෙල්වා හා එස්.ආර්. හිමිකර ගනියි
ස්වාභාවික විපත් වැඩි වීම පාලනය සඳහා උපත් පාලනය කළ යුතුයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd