www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
මහනුවර ශ්රී දළඳා මාලිගාවේ අවසන් රන්දෝළි පෙරහර අද (7දා) පස්වරු 7.53ට දළදා මාලිගා පරිශ්රයෙන් පිටත්වී වීදි සංචාරය ආරම්භ කළේය.
දළඳා කරඬුව ඉන්දිරාජා හස්තියා පිට වැඩම කරවනු ලැබුවේ ශ්රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්රදීප් නිලංග දෑල මහතා විසිනි.
අවසන් රන්දෝළි පෙරහැර නැරඹීම සඳහා ලක්ෂ තුනකට අධික ජනකායක් මහනුවරට පැමිණ තිබේ.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාද පෙරහර නැරඹීමට පැමිණ ඇත.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd