www.ada.lk
2026 සැප්තැම්බර් මස 25 වන සිකුරාදා
කොළඹ සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාර්තෘ, අපවත් වී වදාළ දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (08දා) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රය අසලදී රාජ්‍ය අනුග්‍රහය යටතේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.
දරණාගම කුසලධම්ම හිමියන්ගේ දේහය රැගත් ආදාහන පෙරහර අද (08දා) පස්වරු 1.30 පමණ ශ්‍රී සම්බෝධි විහාරයෙන් පිටත් වූ අතර, පස්වරු 3.00ට පමණ නිදහස් චතුරස්‍ර පරිශයේදී ආදාහන උත්සවය ආරම්භ විය.
ආදාහන පූජෝත්සවය සඳහා මල්වතු, අමරපුර හා රාමඤ නිකායන් නියෝජනය කරමින් හිමිවරුන් ප්‍රධාන ත්‍රෛනිකායික මහා සංඝරත්නය වැඩමකර සිටියහ. එමෙන්ම ගිහි පක්ෂය නියෝජනය කරමින් කථානායක කරු ජයසූරිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd