ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 11 වන බ්රහස්පතින්දා
දඹුල්ල පොලීසියේ මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් වසර එක හමාරක දඹල්ල පොලීසියේ සේවය අවසන් කර පිළියන්දළ පොලීසියට මාරුවීමක් ලැබීය.
ඔහුගේ සමුගැනීම අද (18දා) සිදුවිය. දඹුල්ලේ අපරාධ අවම කිරිම වෙනුවෙන් ඔහු මහත් සේවයක් ඉටුකරනු ලැබීය. දඹුල්ල්ලේ සේවය අවසන් කර ඔහු එයින් නික්ම යන අවස්ථාව කාටත් හැගීම්බර මොහාතක්විය. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලීසියේ සියලු දෙනාම හඩා වැටුණි.
popular news
තායිලන්තයෙන් ඇවිත් ලංකාවේ කරපු වැඩේ
අපි නින්දේ සිටින විට මහා ගිඟුරුම් හඬක් සමඟ පස් කන්දකට අපි යටවුණා
ජීවිත එකොළහක් බිලි ගත් අංකුඹුර ගල්කොටුව නායයෑමේ ශෝකාන්තය
කටුනායකට එන ලොකු කුරුල්ලෝ
ආපදාව නිධානයක් කර ගන්නා පිරිසක්
රුහුණු කතරගම මහා දේවාලයේ නව බස්නායක නිලමේවරයා මෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd