www.ada.lk
2026 ඔක්තෝබර් මස 09 වන සිකුරාදා
වෙඩි වැදීම හෝ වෙනත් හේතුවක් නිසා පාදයක ආබාධයකට ලක්වූ සද්ධන්ත ඇතෙකු පුත්තලම, අඩපනාවිල්ලුව ප්‍රදේශයේ සැරිසරමින් සිටින බව ජනතාව පවසති. අවුරුදු 25ත් 30ත් පමණ වයසැති මෙම ඇතා ඉතා අසාධ්‍යව සති තුනක පමණ සිට සැරිසරමින් සිටින බවත්, පාදයෙන් අධික ලෙස ලේ වහනය වී තිබෙනු දැකගත හැකි බවත් ඔවුහු සඳහන් කරති. මේ සම්බන්ධව පුත්තලම අඩවි සහකාර ලක්ෂමන් රෝහිත මහතා දැනුවත් කිරීමෙන් පසුව වනජීවී නිලධාරීන් කණ්ඩායමක් අද (25දා) උදෑසන එම ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා පිටත්කර යවා ඇත.
popular news
ලෝක විවාහක සංචාරක රූ රැජින කිරුළ ලංකාවේ නිමේෂාට
අතුරුදන් වූ ගුවන් යානයේ හය දෙනාම මිය ගිය බව කියයි
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ මහින්ද අත්අඩංගුවට
රු ලක්ෂ 365ක් රන් රාජසන්තක කරයි, ව්‍යාපාරිකයාට දඩය රු. ලක්ෂ 37
ජම්පරය අදින තවත් භික්ෂූන් වහන්සේලා 63ක් බන්ධනාගාරයේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd