ත්රිකුණාමලයේ අමුත්තෝ
- 4 05 2017
- 08:23
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්රී ලංකාව වෙරළ කලාපයේ බොහෝ ප්රදේශවල මේ වන විට ඩොල්ෆින් මසුන් දැක ගැනීමේ අවස්ථාව පවතිනවා. ත්රිකුණාමලයේදී කැමරාවට හසුවුණ එවැනි ඩොල්ෆින් මසුන්ගේ ඡායාරූප කිහිපයකි මේ. අප අවට පරිසරයේ ඇති සුන්දරත්වයි මේ. සෑම විටම පරිසරය ආරක්ෂා කර ගැනිමට පෙළඹෙන්න. අනාගතයට මෙවැනි සොඳුරු දසුන් දැක ගැනීමට අවස්ථාව ලබාදෙන්න.
ඡායරූප - දර්ශාන් බෙන්ජමින් ජූලියන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
