ADA
www.ada.lk
2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා
අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ලබන මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කළ අතර ඒහිමියෝ වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙන ගියහ.
ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂුන් වහන්සේලා පිරිසක් සහ සිවිල් පුද්ගලයන් අද (26) පස්වරුවේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ විරෝධතාවය ඵලකරන ලද අතර පොලීසිය සමගද ගැටුමක් ඇතිකරගත්හ.
ඡායාරූප -ඒශාන් ප්‍රනාන්දු
popular news
පොල් මිල වේගයෙන් පහළට
වස මිශ්‍ර හතු ලබා දී ඥාතීන් තිදෙනෙක් ඝාතනය කළ කත වරදකාරිය වෙයි
වියාන් මෝල්ඩර්ගෙන් ත්‍රිත්ව ශතකයක්
සමුද්‍රීය ආරක්ෂාව සැපයීමෙන් ඇවන්ට් ගාඩ් ගලවයි, වගකීම යළිත් නාවික හමුදාවට
දෙහිඅත්තකණ්ඩිය සජබයේ සහ සර්වජන බලයේ දීගය අවසන් වෙයි
දුමින්ද දිසානායකට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd