ADA
www.ada.lk
2024 නොවැම්බර් මස 13 වන බදාදා
කොළඹ පැවති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් උසාවියට නොපැමිණීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ බොදු බල සේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි කුරුඳුවත්ත පොලිසියෙන් අද(26) අත් අඩංගුවට ගත්තේය. ඉන් අනතුරුව උන්වහන්සේ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 5000ක මුදල් ඇපයක් හා රුපියල් මිලියක ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.
popular news
මැතිවරණයෙන් පසුව පාර්ලමේන්තුවේ වැඩ වෙන්නේ මෙහෙමයි
පියුමි හා විරාජ් ආදායම් බදු නෙගෙවීම ගැන නඩුවක්
තිරිඟු පිටි බද්ද අඩු කළොත් රට තුළ භයානක තත්ත්වයක්
ඇල්පිටිය සභාපති හා උප සභාපති පත්කරයි
අපිට අනුකම්පා කර පොහොට්ටුව ඡන්දය දෙන්න
ඩිල්ෂාන් ද්විත්ව පුරවැසි භාවය ඉවත්කිරීමේ සාක්ෂි පෙන්වයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd