www.ada.lk
2026 සැප්තැම්බර් මස 07 වන සඳුදා
මෙවර ජාතික රණවිරු සැමරුම පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය ඉදිරිපිට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මෙහිදී රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකර විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව මෙවර 2017 රණවිරු සැමරුම් උළෙල ආරම්භ විය.
මේ අවස්ථාව සඳහා හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුලු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.
ඡයාරූප - ශමීර රාජපක්ෂ
popular news
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd