www.ada.lk
2026 අගෝස්තු මස 24 වන සඳුදා
දෙරණ මාධ්‍ය ජාලය විසින් තෙවැනි වරටත් සංවිධානය කරන ලැබූ 'ලෝකය සහ ලෝකයෝ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය' ඊයේ (20දා) ගාලු මුවදොර පිටියේදී පැවැත්විණි.
අංශ 06 ක් යටතේ තරග පැවැති අතර, මේ සඳහා චීනය, හොංකොං, දකුණු කොරියාව, පිලිපීනය, මැලේසියාව, චෙක් රාජ්‍ය, ඔස්ට්‍රේලියාව, මොරොක්කොව, ප්‍රංශය හා තායිලන්තය නියෝජනය කරමින් තරගකරුවන් 3000ක් පමණ ලියාපදිංචිවී සහභාගීවූ බව එහි සංවිධායකයෝ ප්‍රකාශ කළහ.
popular news
මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
හෝමූස් වැසීමෙන් ලංකාවට වාසියක් අත්වන හැටි
එල් නිනෝව ජීවමාන මතකයේ ප්‍රභලතම එකක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
හැරී හා මේගන් යළිත් එංගලන්තයට
නන්දා මාලනී දිවිසැරිය නිම කරයි
2027 පාසල් වාර හා නිවාඩු කාලසටහන් නිකුත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd